Sunday, June 15, 2025
මල් වරුසාවේ - කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Mal Warusawe - Kasun Kalhara and Indrachapa Liyanage - Original Song Track Lyrics Audio MP3 Download
මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අඳුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැඳෙන්නම් සිහිනේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ පාවී එන්නම්
පාවී එන්නම්
පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිඳුනේ ගී හඬ සේ
ඔබ මා වූ සිහින පැයේ
සෙනෙහේ දැනුනේ
මල් වරුසාවේ පාවී එන්නම්
පාවී එන්නම්
[Read more…]
Saturday, June 14, 2025
ආදර මල් වල - කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Adara Mal Wala - Kasun Kalhara and Indrachapa Liyanage - Original Song Track Lyrics Audio MP3 Download
ආදර මල් වල පාට කියන්නද
මේ වගේ ලස්සන තව නෑ
මේ වගේ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කර
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා
දේදුනු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟක
ඈතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ
[Read more…]
Friday, June 13, 2025
සීත අරණේ සුපුල් නාමල - මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Seetha Arane Supul Naa Mala - Milton Mallawarachchi and Malani Bulathsinhala - Lyrics MP3 Download
සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්
[Read more…]
Thursday, June 12, 2025
සඳකැන් වැසිලා අඳුරේ එතිලා - වික්ටර් රත්නායක - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Sanda Kan Wasila Andure Ethila - Victor Rathnayake - Original Song Track Lyrics Audio MP3 Download
සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී
සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී
[Read more…]
Wednesday, June 11, 2025
වළා අතුල සිරි යහනේ - අමරසිරි පීරිස් - දළ රළ පෙල ටෙලි නාට්‍යයේ තේමා ගීතය - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Walaa Athula Siri Yahane - Amarasiri Peiris - Dala Rala Pela Tele Drama Theme Song Track - Original Song Track Lyrics Audio MP3 Download
වළා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා
[Read more…]