Tuesday, June 10, 2025

Walle Kiri Walle | Ishaq Baig and GSB Rani Perera | Cover Song Track | Lyrics Audio MP3

රැල්ලේ කිරි වැල්ලේ - ඉෂාක් බෙග් සහ ජී.එස්.බී. රාණී පෙරේරා - කවර් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Walle Kiri Walle - Ishaq Baig and GSB Rani Perera - Cover Song Track Lyrics Audio MP3 Download

වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙම මා පාමුල මෙන් තේරේවී

මැණිකෙ ලැබුණි මාගේ පෙර පිනකින් වාගේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී

[Read more…]

Monday, June 9, 2025

Geethayak Se Mathu Weyan | Asanka Priyamantha Peiris | Lyrics MP3 Download

ගීතයක් සේ මතු වෙයන් - අසංක ප්‍රියමන්ත පීරිස් - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Geethayak Se Mathu Weyan - Asanka Priyamantha Peiris - Original Song Track Lyrics Audio MP3 Download

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

හෙට දිනක් පෙර මගක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ ඉසිඹුවක් ලෙස හෝ
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී

[Read more…]

Sunday, June 8, 2025

Ahasayi Oba Mata | Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe | Lyrics MP3 Download

අහසයි ඔබ මට - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Ahasayi Oba Mata - Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe - Original Song Track Lyrics Audio MP3 Download

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

[Read more…]

Saturday, June 7, 2025

Sitha Oba Paamula Randawa | Deepika Priyadarshani Peiris | Lyrics MP3 Download

සිත ඔබ පාමුල රඳවා - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Sitha Oba Paamula Randawa - Deepika Priyadarshani Peiris - Original Song Track Lyrics Audio MP3 Download

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පාමුල රඳවා

[Read more…]

Friday, June 6, 2025

Ruk Aththana Mala Mudune | Nanda Malini | Lyrics MP3 Download

රුක් අත්තන මල මුදුනේ - නන්දා මාලිනී - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Ruk Aththana Mala Mudune - Nanda Malini - Original Song Track Lyrics Audio MP3 Download

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ

මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එලියේ
පුතු සවනට රහස් කියා පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ

[Read more…]

Archives

Categories

Subscribe

Stats

Flag Counter