~ තවත් එක් ගොසිප් අඩවියකි ~ Just another gossip site ~ හොඳම ටික විතරමයි ~
Pages
Home
Forum
Gallery
Chat
Classified ads
Sinhala mp3
Web hosting
Advertising
Contact us
Smowtion Header 728x90
Smowtion H1 468x60
Friday, February 24, 2012
දකුණු ආසියාවේ ප්‍රථම 4D ජායාරුපකරණය ලංකාවේ
දකුණු ආසියාවේ ප්‍රථමවතාවට 4D ජායාරුප ගැනීමේ තාක්ෂණය කිරිබත්ගොඩ "ඔල්ගා" චිත්‍රාගාරය විසින් හදුන්වා දී තිබේ.මෙහි හිමිකරුවන් වන්නේ සුප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පීරන්ජිත් ද සිල්වා සහ ඔහුගේ පුතු වන ගිහාන් ද සිල්වායි.
මෙම තාක්ෂණය හදුන්වන්නේ ඉදිරි ප්‍රක්ෂේපන (Front projection system) යනුවෙනි.
ඉහළ ඡායාරූපයේ පෙනෙන ලොකු ආධාරකය මත, විශේෂිත ප්‍රොජෙක්ටරයක් ද, ඊට උඩින් කැමරාව ද සවි කෙරෙයි. මේ විශේෂ ප්‍රොජෙක්ටරය සඳහා ඔබ කැමති ඕනෑම වර්ණ විනිවිදකයක් භාවිතා කළ හැකි ය.
Read More ~ ඉතුරු ටික බලන්න »
පොලීසිය පුදුමයට පත් කළ වැල්ලාගල රජමහා විහාරයයේ ජායාරූපය
වළගම්බා රජු විසින් ඉදිකරනු ලැබූ වාරියපොල වැල්ලාගල පුරාණ රජමහා විහාරය වසර දෙදහසකට වඩා පැරණිය. එහි තිබෙන බුදු පිළිම වල නිධන් වස්තු තැන්පත් කර ඇති බව ප්‍රචලිත කරුණකි.
පසුගිය 03 වෙනිදා වැල්ලාගල පුරාණ රජමහා විහාරස්ථානාධිපති මීවැව සුමන හිමියෝ වාරියපොල පොලීසියට වැඩම කළහ. උන්වහන්සේට උවමනා වුනේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.
"මමත් පොඩි හාමුදුරුවෝත් විහාරස්ථානයේ වැඩ වාසය කරනවා.මේ දවස් වල අපේ විහාරයේ ගල උඩ ඇති විහාරයේ අලුත්වැඩියා කටයුතු කෙරෙනවා ඒ අනුව බාසුන්නැහැලා අද විහාරස්ථනායට පැමිණියා. පොඩි හාමුදුරුවෝ වෙනදා වගේ එම දොරවල් ඇරලා දෙන්න ගිහාම තමයි මේ අපරාධය දැලා තිබුනේ.
Read More ~ ඉතුරු ටික බලන්න »
රජයේ "ස්පයි" වැඩ ගැන මංගල හෙළි කරයි
පුද්ගලයන් 687 දෙනෙකුගේ දුරකථන ටැප් කරනවා
වෙබ් අඩවි පුවත් නිරීක්ෂණයට අරලියගහ මන්දිරයේ වෙනම නිලධාරිනියක්
තාක්ෂණික සහය HUAWEI හා ZTE වෙතින්
රජය විසින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රජයේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ඊ- මේල් කියවීමට හා සක්යිප් ටැප් කිරීම චීනයේ සමාගම් ආධාර ඇතිව සිදු කරන බව අප ඔබට මින් පෙර ලිපි දෙකක් මගින් හෙළිකර සිටියා.
මේ පිලිබඳ දීර්ඝ විස්තරයක් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවෙඩි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර විසින් හෙළිකරනු ලැබුවා.
පහතින් දැක්වෙන්නේ එම කතාවේ කොටස් කිහිපයකි.
Read More ~ ඉතුරු ටික බලන්න »
රන්ජන් මඩ නායි
Ranjan Ramanayake
On location
සිරිධම්ම හිමියන්ගේ උපන්දිනය අද
පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ උපන්දිනය පෙබරවාරි 24 වෙනිදා වන
අද
ට යෙදී තිබෙනවා.
පසුගිය අවුරුද්දේ උන්වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් සකක් කල විශාල කේක් ඒකක ජායාරූපයක් මීට පෙර අප විසින් පලකළා.
හය හත්සීයකට පමණ කන්න පුළුවන් උපන්දින කේක් එකක් සෑම අවුරුද්දකම එම ආශ්‍රමයේ සාදන බවයි උන්වහන්සේ පසුගිය ඉරිදා රන්දිව පුවත්පතට පවසා තිබෙන්නේ.
ස්වාමීන් වහන්ස, මේ මාසය ඔබ වහන්සේට සුවිශේෂ වූ මාසයක්. ඊට හේතුව මේ මස 24 වැනිදාට ඔබ වහන්සේගේ උපන්දිනය යෙදී තිබීමයි. පසුගිය කාලයේ ඔබ වහන්සේ කේක් ගෙඩියක් කපමින් උපන්දිනය සැමරූ අයුරු දැක්වෙන ජායාරූපයක් ප්‍රසිද්ධ කර තිබුණා. භික්ෂූන් වහන්සේ නමකගේ උපන්දිනය සැමරිය යුතු යම් නීතියක් හෝ සම්ප්‍රදායක් තිබේද?
Read More ~ ඉතුරු ටික බලන්න »
සුපිරි බොලිවුඞ් නළුවෙකු ලංකාවේ දේශපාලන වාතාවරණය අධ්‍යයනයක
"නෝ ස්මෝකිං", "කාබුල් එක්ස්ප්‍රස්"යන චිත්‍රපට වලින් පසු එවැනිම දේශපාලන ත්‍රාසයෙන් පිරි චිත්‍රපටයක් කිරීමේ අදහස් ඇතිව ඉන්දීය සුපිරි බොලිවුඞ් නළු ජෝන් ඒබ‍්‍රහම් මෙරට දේශපාලන වාතාවරණය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන "Jaffna" නැමැති චිත‍්‍රපටිය සඳහා අවබෝධයක් ලබා ගැනීමට ජෝන් ඒබ‍්‍රහම් ශී‍්‍ර ලංකාවට පැමිනීමෙන් පසු ලංකාවේ දේශපාලනය මෙන්ම යුධ සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කළ ආකාරය පිළිබඳවත් ඔහුගේ විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බව සඳහන් වෙනවා.
Read More ~ ඉතුරු ටික බලන්න »
සරත් ෆොන්සේකා වෙනුවෙන් ධවල මන්දිරයට අත්සන් කල පෙත්සමට පිළිතුරක්
සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙක් බව ඇමරිකානු රජය පිලිගනී .
ශ‍්‍රී ලංකාවේ ජනතාවට නිදහස් අදහස් දැක්වීමටත් බියෙන් තොරව ජීවත්වීමටත් ඇති අයිතීන්ට ඉඩ දෙන්න.
පසුගියදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම උදෙසා ධවල මන්දිරයේ
"වී ද පීපල් "
හරහා ඉදිරිපත් කල පෙත්සමට නියමිත කාලය ඇතුලතදී අත්සන් 25,000 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබුණා. මේ අනුව ඇමරිකානු රජයේ නීතිඥයකු වන අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් මයිකල් එච්. පොස්නර් මහතා විසින් ඒ සඳහා පිළිතුරු දී තිබෙනවා.
අන්තර්ජාල පෙ
ත්
සම සඳහා දායක වූ සැමට ඊමේල් පණිවුඩයක් මඟින්ද එය දන්වා තිබෙන අතර අන්තර්ජාල පෙත්සමට අත්සන් ලබාදුන් ධවල මන්
දි
ර වෙබ් පිටුවේද එය දැක්වෙනවා.
Read More ~ ඉතුරු ටික බලන්න »
වසර 49 ක්ම සමාජයෙන් සැඟව සිටීමට හේතුවූ අඟ ගලවයි
හදිසියේම අස්වාභාවික ලෙස හිසේ අඟක් සෑදීමට පටන් ගැනීම නිසා එතැන් පටන් වසර 49 ක්ම සමාජයෙන් සැඟව රහසිගතව විසීමට සිදුවූ අරුම පුදුම සිදුවීමක් පසු ගියදා මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ බාහිර රෝගී අංශයෙන් අනාවරණය වුණා.
මෙම සිද්ධියට පුහුන පා තිබුනේ රාගම, කුරුකුලාව පදිංචි ඩබ්ලිව්.ඞී. ජුලියන් මහතාය. වසර 50 ක් ගතවූ පසු මෙම අඟ ශීඝ‍්‍රයෙන් ඉහළට වැඞීමට පටන්ගන ඇති අතර එතැන් පටන් වයස 99 දක්වා ඔහු ජීවත් වී තිබුනේ සමාජයෙන් වසන්වීමෙනි
එම අඟ පසුගියදා ආයුර්වේද බෙහෙත් මඟින් ගලවා ඉවත් කිරීමට හැකිවූ අතර ඒ සම්බන්ධයෙන් එම පර්යේෂණායතනයේ බාහිර රෝගී අංශයේ ප‍්‍රතිකාර සඳහා යෙදී සිටින ආයුර්වේද වෛද්‍ය රුවනි මෙන්ඩිස් මහත්මිය අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
Read More ~ ඉතුරු ටික බලන්න »
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Sponsored Ads Bar BP1
Sponsored Ads Bar AP1