Friday, May 30, 2025

Dam Patin La Sanda | Malani Bulathsinhala and Gunadasa Kapuge | Lyrics Audio MP3

දම්පාටින් ලා සඳ - මාලනී බුලත්සිංහල සහ ගුණදාස කපුගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Dam Patin La Sanda - Malani Bulathsinhala and Gunadasa Kapuge - Original Song Track Lyrics Audio MP3 Download

දම් පාටින් ලා සඳ බැස යනවා
අකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟේ
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්
ගොළුවී ඉන්නෙමි මම්

[Read more…]

Archives

Categories

Subscribe

Stats

Flag Counter