සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sithin Ma Nosali - TM Jayaratne - Original Song Track and Lyrics
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනවී
තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ